Fully Furnished up Stair House for Rent at Kandewathta, Galle Town Area
fully tilled & furnished first floor with three bed rooms, two baths, living, dining, pantry, kitchen. Highly residential area with calm and quite neighborhood,100m to Sacred Heart Convent, & St. Aloysius' College ,500 m Sangamitta College, 1.5 km to Southland College, Richmond College, Galle Fort, 2.5 km to Karapitiya hospital. Walking distance to Galle town, Private Hospitals, Super Markets, Bus Stand & Railway Station. Parking available for two vehicles, separate entrance to first floor, ground floor already occupied. separate electricity & water bill.
Monthly Rent; 65000/=
Address: 26, E A Pawulas Mawatha, Kandewathta, Galle.
සියලුම ගෘහ උපකරණ සහිත නිවස කුලියට දීමට තිබේ නිදන කාමර තුනක්, නාන කාමර දෙකක්, සාලය, කෑම කාමරය, පැන්ට්‍රිය, කුස්සිය සමග පළමු මහලේ අංග සම්පූර්ණ නිවස කුලියට දීමට ඇත. කන්‍යාරාමයට මීටර් 100 ක් සහ ශාන්ත ඇලෝසියස් විද්‍යාලය, සංඝමිත්තා විද්‍යාලයට මීටර් 500 ක්, සවුත්ලන්ඩ් විද්‍යාලයට කිලෝමීටර 1.5 ක්, ගාල්ල කොටුව රිච්මන්ඩ් විද්‍යාලයට, කරාපිටිය රෝහලට කිලෝමීටර් 2.5 ක් දුරින් නිස්කලංක ඉහළ මට්ටමේ නේවාසික අසල්වැසි ප්‍රදේශයක්. ගාල්ල නගරයට පයින් යන දුර, පෞද්ගලික රෝහල්, සුපිරි වෙළඳසැල්, බස් නැවතුම්පොළ සහ දුම්රිය ස්ථානයට වාහන දෙකක් නැවැත්වීමේ පහසුකම් ඇත, පළමු මහලට වෙනම පිවිසුම ඇත, බිම් මහල දැනටමත් කුලියට ඇත. විදුලිය සහ ජල බිල්පත් වෙන වෙනම.
මාසික කුලිය; 65000/=
ලිපිනය: 26, ඊඒ පවුලස් මාවත, කන්දේවත්ත, ගාල්ල.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Fully Furnished House for Rent in Bope, Galle
Beds: 2, Baths: 1Galle, House RentalsRs 70,000 /month29 daysHouse for Rent in Gally City (Fully Furnished)
Beds: 2, Baths: 2Galle, House RentalsRs 25,000 /month50 daysFully Furnished Two Storey House for Rent - Galle
Beds: 4, Baths: 2Galle, House RentalsRs 125,000 /month36 daysFully Furnished House for Rent at Richmond Hill Galle
Beds: 2, Baths: 2Galle, House RentalsRs 50,000 /month59 days