✪ 𝐖𝐀𝐋𝐊 - 𝐈𝐍 𝐈𝐍𝐓𝐄𝐑𝐕𝐈𝐄𝐖𝐒 ✪
ජෝන් කීල්ස් සමූහයට අනුබද්ධිත ජෝන් කීල්ස් ලොජිස්ටික්ස් ආයතනය සමඟ එක් වී ඔබත් සාර්ථක අනාගතයක් වෙත පියනගන්න.
# 💼 තනතුර : ගබඩා සහයක (ඒකල)
-----------------------------------------------------------------------
# ✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
【~】✪ නවාතැන් පහසුකම් ඇත
# ✅ අයඳුම් කළ යුතු ආකාරය :
# ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න. #
# ✅ 📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය 📅 : 2024.05.20 (සඳුදා )
# ✅ ⌚ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව ⌚: පෙ.ව. 9.00 සිට ප.ව. 2 දක්වා
# ✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 : ජෝන් කීල්ස් ලොජිස්ටික්ස් - කටුනායක ( සීදුව පරණ බ්රැන්ඩික්ස් ගොඩනැගිල්ල)
වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 | සේවායෝජකයා අමතන්න " හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 076-7449731 / 074 - 1482833