කාමර තුනක් සහිත අංග සම්පූර්න නිවස සියලු ගෘහභාණ්ඩ සහිතව හෝ රහිතව කුලියට දීමට.
කටුනායක වෙළෙඳ කලාපයට කිලෝමීටර් 4 (විනාඩි 15)
වාහන නැවතීමේ පහසුකම්, නිස්කලංක පරිසරය කාමර තුනයි telephone wifi ටීවී hot water