දඹුල්ලෙන් ඇ-9 මාර්ගයට සමීපව
පර්චස් 80 ක ඉඩම සහිත නිවස විකිණීමට.
- සින්නක්කර ඔප්පු
- නල ජලය,විදුලිය ඇතුළු පහසුකම්
- නිදන කාමර 03 යි.
- නාන කාමර 01 යි ( නාන කාමරය අලුතින් ඉදිකරගෙන යන අතර තවම සම්පූර්ණවම වැඩ අවසන් කර නැත.)
- මුළුතැන්ගෙය සහ ඉඩකඩ ඇති සාලය
වැඩි විස්තර සදහා අමතන්න.
මිල සාකච්චා කල හැක.