House With land for Sale Weerawila, Tissamaharama
වීරවිල නව නගරයේ ඉඩම සහ නිවස විකිණීමට ඇත. වීරවිල හන්දියට කි.මී 1කි. පර්චස් 40ක ඉඩම සහ වර්ග අඩි 1,000ක නිවසකින් සමන්විතය.
පර්චස් 40ක ඉඩම සදහා බලපත්‍රය ඇත.
වර්ග අඩි 1,000ක නිවස
සුවපහසු නිදන කාමර 3කි
මුලුතැන්ගෙය
කෑම කාමරය සහිත විසිත්ත කාමරය
ක්ෂණික උණුවතුර හීටරය සමග අංග සම්පූර්ණ නාන කාමරය
නිවස පුරා ටයිල් කර ඇති බිම
නල ජලය ඇත
විදුලිය ඇත
ස්ථානයේ විශේෂ පිහිටීම:
වීරවිල හන්දියට කි.මී 1 (කොළඹ-කතරගම ප්‍රධාන පාර)
වීරවිල කාර්මික විද්‍යාලයට මීටර් 500
ගොවිජනසේවා කාර්යාලයට මීටර් 500
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වීරවිල කාර්යාලයට කි.මී 1
දෙබරවැව නගරයට සිට කි.මී. 5
තිස්සමහාරාම නගරයට කි.මි.8
හම්බන්තොට නගරයට කි.මි.21
කතරගම නගරයට කි.මි. 25
ලුණුගම්වෙහෙර නගරයට කි.මි.13
Land and house for sale in Weerawila New Town. 1 km to Weerawila junction. 40 perches of land and 1,000 square feet of house
Property details;
There is a license for the land of 40 perches.
1,000 square feet house
3 comfortable bedrooms
Kitchen
Living room with dining room
Fully equipped bathroom with instant water heater
Tiled floor throughout the house
There is tap water
There is electricity
Location Highlights:
1 km to Weerawila Junction (Colombo-Kataragama Main Road)
500 meters to Weerawila Technical College
500 meters to Agricultural Service Office
1 km to Weerawila office of Agriculture Department
5 Km from Debarawewa town
8 km to Tissamaharama town
21 km to Hambantota town
25 Km to Kataragama town
13 km to Lunugamwehera town
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Tissamaharama House for Sale
Bedrooms: 3, Bathrooms: 2MEMBERHambantota, Houses For SaleRs 13,200,0009 daysLand for Sale Tissamaharama
260.0 perchesHambantota, Land For SaleRs 120,000,000 total price44 daysLand for Sale in Tissamaharama
2.0 acresHambantota, Land For SaleRs 58,000,000 total price17 daysLand for Sale Tissamaharama
80.0 perchesHambantota, Land For SaleRs 150,000 per perch35 days