HP ProBook 430 G6 Touch Laptops| 8th Gen i5| 256GB SSD| 8GB RAM| Backlit
ගණන් අඩුවට Budget Laptop එකක් ගන්න බලාගෙන ඉඳපු ඔයාලට මෙන්න කදිම අවස්ථාවක් {student Offer}
HP Probook හොඳම තත්ත්වයේ ලැප්ටොප් පරිගණකයක් 8GB RAM එකත් එක්කම෴
ඉස්කෝලේ ළමයින්ට පාවිච්චි කරන්න, Online Class වල වැඩවලට කියාපු හුරුබුහුටි ලැප්ටොප් එක මෙන්න
මිල රුපියල් 79,000 ක් පමණයි.😲😲😲😲
💕 HP Probook 430 G6 Business Class
💕 Imported Laptops {Dubai Emirates Quality}
💕 180 Rotatable Screen Full Touch. Slim Model
👍 8th Gen Core I5
👍 8265U 1.60 GHz 1.80 GHz Turbo Processor up to 3.40 GHz
👍 4 Core Into 8 Threads Advance Processor
👍 6mb Cache Memory
SSD එකක් එක්ක එන ලැප්ටොප් එකක් හින්දා ඔයාලගේ ඕනි වැඩක් මේකෙන් Lag වෙන්නේ නැතුව කරගන්න පුළුවන්. 8GB RAM එකත් තියෙන එකත් මේ වගේ Core I5 ලැප්ටොප් එකකට එන අමතර වාසියක්. ඒ වගේම RAM එක 8GB හින්දා Intel UHD 630 Onboard Shared Graphics Chip එක 4GB වෙනකම් Support කරනවා.
විශේෂයෙන්ම පාසල් ළමුන්ට Online Class වල වැඩවලට, Studying Purpose මේ Laptop මේ එක බය නැතුව Recommend කරන්න පුළුවන්. අනිත් අතට Slim Model බර අඩු Size එකෙන් පොඩි ලැප්ටොප් එකක් හින්දා ඕනි තැනක පහසුවෙන් අරන් යන්නත් පුළුවන්. ලැප්ටොප් එක ගැන සම්පුර්ණ Spec එක පහතින් !
✅ 256GB M.2 SSD
✅ 8GB RAM DDR4 2400 MHz
✅ Intel UHD 630 Onboard Graphics 4GB Shared
✅ Full HD 1080P 13.6" TOUCH Display
💕 Other Specifications
🔐 Bluetooth, Wifi
🔐 Ethernet Lan Rj Port
🔐 SD Card Reader
🔐 USB 2, USB 3, C Connector, HDMI
🔐 720 P Webcam with Integrated Microphone
🔐 SRS Premium Stereo Sounds
✅ Healthy Battery Life up to 4 Hours Battery Backup {Brand New Battery}
✅ Original Brand New Charger HP 65 W
💻 Silicon Silver Colour
🎯 3 Month Hardware Warranty + 3 Year Service Warranty
💰 Retail Price - Rs 79,000
☎️ Call Now
🚚 Island Wide COD Available
Order කරපු දවසේම Lap එක ඔබ අතට. ඔබ කොළඹ හරි රත්නපුරයට වඩා ගොඩක් දුර පළාතක කෙනෙක් නම් ඒත් පැය 24 ඇතුළත Lap එක ඔයාගෙ ගෙදරටත් එනවා. Lap එක ලැබුණාට පසුව මුදල් ගෙවන්නට පුළුවන්
Laphome.lk
Shine Homes Super Center (pvt) Ltd
31, Colombo Road,
Ratnapura
මෙයට අමතරව ඔබට ලැප්ටොප් පරිගණකයේ ඡායාරූප සහ තවත් තොරතුරු දැනගැනීමට අවශ්‍යනම් ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ අපව සම්බන්ධ කරගන්න. ඔබට ඉහළ ගුණාත්මක සේවාවක් ලබා දීමට අපි නිබඳව කැපවී සිටිමු
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
HP [Touch Screen] 430 G6 ProBook 8th Gen i5| 8GB RAM| 256GB SSD| Backlit
MEMBERRatnapura, Computers & TabletsRs 79,0007 daysHP ProBook TOUCH 8th Gen i5 Laptops| 8GB RAM| 256GB SSD| 1080P| Backlit
MEMBERRatnapura, Computers & TabletsRs 79,00018 daysHP ProBook 8th Gen Core i5 Touch Laptops| 8GB RAM| 256GB SSD| Backlit
MEMBERRatnapura, Computers & TabletsRs 79,0006 daysHP ProBook Touch Laptops 8th Gen i5| 8GB RAM| 256GB SSD| Backlit| 1080P
MEMBERRatnapura, Computers & TabletsRs 79,0002 days