"දයාබර දරුවනි,📌️
එදා A සාමාර්ථ 3ක් ගෙන මා නිවසට පියවර තබන විටත්, විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබනා විටත්, මාගේ ආදරණීය දෙමව්පියන් හට දුන් සතුට සිනහව හෙට ඔබගේ මා පියන්ගේ මුවගට ගෙනෙන්නට කැමතිනම් එක්වන්න. මම ඔබේ ඒ සුබ සිහිනයට ආදරෙන් පාර කියා දෙමි."
📢සෑම ඒකකයක් සඳහාම විශේෂ වූ නිබන්ධන.
📢එක් එක් විෂයයන් සඳහා අනුමාන, ආදර්ශ සහ පසුගිය විභාග ප්‍රශ්න ප්‍රශ්නෝත්තර පන්තිය තුළ දීම සාකච්ඡා කෙරේ.
📢විෂයට පමණක් සීමා නොවී විභාග ජයග්‍රහණය උදෙසා සුවිශේෂ ක්‍රමවේද සමගින් මගපෙන්වීම.
📢නවීන තාක්ෂණය ඔස්සේ ආකර්ෂණීය ආකෘති සමගින් සුහුරු පන්ති කාමරයක අත්දැකීම සමීප කරවීම.
📣හුදෙක් විෂය දැනුමට පමණක් සීමා නොවී මානුෂීය ගුණදම් වලින් පරිපූර්ණ දරුවකු බවට පත් කිරීමේ විශේෂ වැඩපිළිවෙල.
🏛️අදම ඔබගේ පන්ති කාමරය වෙන් කරවා ගන්න.