ඇසුරුම් අංශ නිලධාරී - කාන්තා / පිරිමි
දිවයිනේ ප්රමුඛ පෙළේ කොහොඹ සබන් නිෂ්පාදන ආයතනයක් සඳහා සේවක මහත්ම / මහත්මීන් ඉක්මනින් අවශ්‍යයි.
මාසිකව 45,000 - 55,000 වැටුප්
පැමිණීමේ දීමනා 10, 000/- ක්.
අතිකාල දීමනා.
දිරි දීමනා.
ETF/EPF
වයස අවුරුදු 18 ත් 30 ත් අතර කාන්තා සහ පිරිමි.
ආහාර / ආරක්ෂිත නවාතැන් පහසුකම් ඇත.
දිවයිනේ සෑම ප්රදේශයකින්ම බඳවා ගැනේ.
අයදුම් කිරීමට අමතන්න.
0777 220813 077 9098056