හොරණ ගුරුගොඩ හන්දියට නුදුරින් මනස්කාන්ත වටපිටාවකින් යුතු පදිංචියට සුදුසු පර්චස් 12.6 බිම් කොටස් ,
හොරණ පාදුක්ක බස් පාරට විනාඩි 05යි.
අදම ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න........
පර්චස් 10 බිම් කොටස් ,
• පර්චසය 180,000/=සිට…
• හොරණ නගරයට විනාඩි 15යි..
• විදුලිය සමග සංවර්ධනය වන අඩි 20 මාර්ගය
🎈පිරිසුදු ඔප්පු
🎈ඉඩමේදී හෝ අපගේ ආයතනයට පැමිණ මුලින් රුපියල් ලක්ශයක් ගෙවා ඔබේ බිම් කොටස වෙන්කරවා ගත් හැකිය .
🎈ඉතිරි මාස 18කින් පොලී රහිතව හෝ පහසු ගෙවීමේ ක්රමයකට ගෙවීමේ හැකියාව ...
Whatsapp මගින් විස්තර ලබා ගන්න.