කැළණිය ,වරාගොඩ පාරෙන් නුවර පාරට 800 m දුරින් , ප්රධාන පෙලේ පාසල් අතේ දුරින් ඇති ඉඩමක් ඔබේම කරගන්න .....
පිරිසිදු නිරවුල් ඔප්පු , කාපට් කල පුලුල් මාර්ග , තෙකලා විදුලිය , නල ජලය , ජලය බැසයාමේ විධිමත් කාණු පද්ධතිය , අනුමත පිඹුරු පත් සමගින් ............
ගෙවීමේ ක්රම :
200,000/=ක් ගෙවා ඔබේ බිම් කොටස වෙන් කරවා ගන්න ....
දින 14 ක් ඇතුලත 25% අවම මූලික ගෙවීම සම්පූර්ණ කරන්න .
ඉතිරිය .......
පොලී රහිතව ගෙවන්න මාස 18ක්.,
අවම පොලී අනුපාත යටතේ පහසු ගෙවීමේ ක්රමයට අවු 5ක් ......
නැතිනම් බැංකු ණය පහසුකම් සලසා දිය හැක ..
එකවර ගෙවීමේදී විශේෂ මිල අඩු කිරීම් .........