Luxury House for Sale in Piliyandala
Fully furnished Box Type Modern House for Sale in Piliyandala - Dampe Rd
* 𝟖.𝟓 𝐏𝐞𝐫𝐜𝐡𝐞𝐬 |𝟑 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 | 𝟑 𝐁𝐚𝐭𝐡𝐫𝐨𝐨𝐦𝐬 | 𝟐𝟕.𝟓 𝐌𝐈𝐥𝐥𝐢𝐨𝐧 | 𝟐𝟕𝟓 𝐥𝐚𝐤𝐬 *
(with furniture price 29 million , without furniture price 27.5 million)
House built with high quality materials 9 inches bricks. Airconditioned Living and bedrooms .No blind wall. Clear deed & approved plan . Garden wall surrounded. Roller gate with wicket gate. 10 Minutes to Piliyandala Town & Walking distance to Dampe- Piliyandala bus route. Highly residential area. Gated community. Please visit the property for the inspection.
500 meters to Piliyandala - Dampe Bus route
4.5 Kms to Piliyandala Town
පිළියන්දල - දම්පේ බස් පාරෙන් ඉංජිනේරු ගඩොලින් නවීන පන්නයට ඉදිකරනු ලැබූ සියලු පහසුකම් වලින් සමන්විත සුඛෝපභෝගී දෙමහල් නිවස විකිනීමට .
AC පහසුකම් සහිත මනා ඉඩකඩ සහිත සාලය සහ නිදන කාමර 3 , Hot Water සහිත නානකාමර 3, පැන්ට්‍රි කබඩ් සහිත මුළුතැන්ගෙය, කෑම කාමරය . මෙය සියලු පහසුකම් වලින් සමන්විත නිවසකි .නිවසේ පොළව මුළුමනින්ම ටයිල් කර ඇත.වාහන නවතා තැබීමට ඉඩ පහසුකම .නිරවුල් ඔප්පු .මනරම් නිස්කලංක සාමකාමී වටපිටාවකින් සමන්විත වන මෙම නිවස අඩි 20 පාරකට මුහුණලා ඇත. නිවස වට තාප්ප යොදා රෝලර් ගේට්ටු සවි කර ඇත. ගෘහ භාණ්ඩ සමග මිල ලක්ෂ 290යි.මිල මදක් සාකච්චා කර ගත හැක.
ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළද සැල්, පාසල්, අධිවේගී මාර්ග පිවිසුම සහ බැංකු වලට ඉතා ආසන්නයෙන් ඉඩම පිහිටා ඇත.
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 3 Bedrooms with AC
✅ 3 Bathrooms with Hot water
✅ 1650 sqft
✅ Large AC living area
✅ Dining Area
✅ Kitchen with modern pantry
✅ TV lobby
✅ Front balcony
✅ Vehicle parking spaces
✅ Roller gate with wicket gate
✅ Garden wall
✅ Garden space
✅ Solar system
✅ 20 Feet access road
✅ Fully furnished
✅ Clear deed
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Luxury House for Sale in Piliyandala
Bedrooms: 5, Bathrooms: 4MEMBERColombo, Houses For SaleRs 65,000,00015 daysLuxury House for Sale in Piliyandala
Bedrooms: 5, Bathrooms: 4MEMBERColombo, Houses For SaleRs 55,000,00017 daysLuxury 5 Bedrooms House for Sale in Piliyandala
Bedrooms: 5, Bathrooms: 4MEMBERColombo, Houses For SaleRs 85,000,00013 daysHouse for Sale in Piliyandala
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 17,500,00017 days