වත්තල නගරයටත්,මහබගේ නගරයටත් මැදිව මීගමුව පාරට මීටර් 300 දුරින් සියළු පහසුකම් සමගින් සුන්දර පරිසරයකින් ඉඩමක් විකිණීමට .
මුලින් ලක්ෂ 10 ගෙවා ඉතිරිය මාස 30 පොලී නැතිව ගෙවන්න
එකවර ගෙවීමේදී විශේෂ වට්ටමක්
මුලින් 40% ගෙවා ඉතිරිය අවුරුදු 05 අඩුම පොලී සමගින් ගෙවන්න 15% පොලියට
බැංකු ණය පහසුකම් සපයා දෙනු ලැබේ...