Posted by
SWEA MOTOR WORKS
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
දඹුල්ල පන්නම්පිටිය පිහිටි අප ආයතනය සදහා පහත පුරප්පාඩු සදහා සේවකයින් බදවා ගනු ලැබේ.
පුහුණු නුපුහුණු මෝටර් රථ කාර්මික ශිල්පීන්
* * පුහුණු නුපුහුණු මෝටර් රථ කාර්මික ශිල්පීන්
- එන්ජින් සම්බන්ද අලුත්වැඩියා කටයුතු (Engine Related)
- එ/සි පද්දතිය සම්බන්ද අලුත්වැඩියා කටයුතු (A/C Repairs)
- බ්රේක්, සහ දාවන තත්වයේ අලුත්වැඩියා කටයුතු (brake, Running Repairs)
**පුහුණු නුපුහුණු සේවා කාර්මිකයන්
වාහන සේවා කටයුක්තකදි සිදු කිරිමට අවශ්‍ය කටයුතු පිළිබද දැනුම.
- වාහන බ්‍රෙක් පද්දති සම්බන්ද අලුත්වැඩියා කටයුතු
- වාහනය පරික්ශා කර අවශ්‍ය අලුත්වැඩියා කටයුතු හදුනාගැනීම සහ අලුත්වැඩියාව
- වාහන සේදීම සහ ඇතුලත පිරිසිදු කිරිම් සම්බන්ද කටයුතු
- වාහන එන්ජින් සම්බන්ද කටයුතු ( බැටරිය, එයාර් ෆිල්ටර්, එ/සි ෆිල්ටර්, කූලන්ට්, බෙල්ට් පරික්ශා කොට අලුත්වැඩියා කටයුතූ)
සුදුසුකම් -
- අවම වසරක පලපුරුද්ද.
- පිළිගත් ආයතනයක පාඨමාලවක් හදරා තිබීම..
- වයස අවුරුදු 18-30 අතර පසුවන්නන්
සුදුසුකම් - (නුපුහුණු කාර් මික ශිල්පීන් සදහා ))
- වාහන අමතර කොටස් ගලවා සවිකිරිම පිළිබද දැනුම.
- මොටර් කාර් මික ආයනත වලින් පසු පුහුණුව බලපොරොත්තු වන්නන්.
අමතන්න -
දුරකතන - 0662052208 / 0765428156
ඊ මේල් - sweamotors@gmail.com
වෙබ් අඩවිය - sweamotors.lk