රියදුරු
කෝට්ටේ පිහිටි දිවයිනේ ප්‍රසිද්ධ බෙදාහැරීමේ සමාගමක් වන අප ආයතනයට රියදුරු තනතුර සදහා බඳවා ගැනීම් සිදුකරනු ලැබේ.
# අවශ්‍ය සුදුසුකම් :
• අ.වු.35 – 50 අතර පිරිමි අයෙකු වීම
• වලංගු රියදුරු බලපත්‍රයක් (බර වාහන හෝ සැහැල්ලු වාහන)
• මනා පලපුරුද්ද
• කැපවීම සහ උනන්දුව
ඉහත සුදුසකම් සපුරන ඔබ සඳහා ආයතනය විසින්
ස්ථිර සහ සුරක්ෂිත රැකියාවක්
දිනකට රු. 2000 /= ක වැටුපක්
......ඉහත සුදුසුකම් සපුරාලු ඔබ, අදම අපගේ පහත අංකයට අමතන්න......
0761 413 528