------------------------------------------------------------------------------------------
🔴 Valuable Land For Sale at Near Hokandara samagi Rd
------------------------------------------------- ----------------------------------------
🔶 ඉඩමේ ප්රමාණය : පර්චස් - 5.93
🔶නිවස වර්ග අඩි 1000 sqft
🔶නිදන කාමර 3
🔶නානකාමර 1
🔶ඉහළ වටිනාකමක් සහිත නේවාසික ප්රදේශයක පිහිටා ඇත
🔶කෑම කාමරය
🔶 මුළුතැන්ගෙය
🔶 පුළුල් පාර
🔶 නිරවුල් ඔප්පු
🔶 ඉඩම වටා තාප්ප බැඳ ඇත. (ගේට්ටු 2යි)
🔶 ගැරේජ් එකක් ඇත.
🔶 බැංකු ණය ගත හැක
🔶 සියලු නාගරික පහසුකම් ආසන්නයේ පිහිටා ඇත
🔶 බැංකු, පාසල්, සුපිරි වෙළඳ සංකීර්ණ, රෝහල හා ඉන්ධන පිරවුම් හල් ආසන්නයේ පිහිටා ඇත.
🔶 වැදගත් අසල්වැසියන් සහිතයි
🔶 නිසංසල පරිසරය
🔶 තලවතුගොඩට 2km පමණ වේ.
🔶 විද්යාල හංදියට 1km පමණ වේ
🔶 විදුර විදුහල ඉදිරිපස
👉 දුරකථන අංකය - 071-399-3741 (භූම්)
👉 තැරැව්කරුවන් ඇමතිමෙන් වළකින්න.
👉 මිල - රු. 9,000,000/=
🔶 ගණුදෙනු සාකච්ඡා කර ගත හැකි ය.