🍂 අලුතින් ආරම්භ කරන ගාල්ල ප්‍රදාන පෙළේ ව්‍යාපාරික සේවා ස්ථානයට , කාර්යාලයට
සියලුම අංශ සදහ
කාන්තා පිරිමි සේවකයින්, සේවිකාවන් දෙපාර්ශවයෙන්ම අවශ්‍යයි .
🍂 අපොස සාමාන්‍ය පෙළ පමණක් පෙනීසිටි අය අවශ්‍යයි.
( සමත් / අසමත් ) දෙපාර්ශවයම .
🍂අපොස උසස් පෙළ පෙනීසිටි අය අවශ්‍යයි .
🍂අපොස උසස් පෙළ සමත් පරිගණක දැනුම ඇති අය අවශ්‍යයි .
🍂අද්යපන සුදුසුකම් ඇති හා නොමැති පුහුණු නුපුහුණු ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ඇබෑර්තු පවතියි .
🍂වයස් සීමාවක් නොමැත .
🍂අවශ්‍ය අයට නවාතැන් පහසුකම් ලබාදේ .
🍂ස්ට්‍රෝස් කීපර් කැෂියර් සුපවයිසර් පරිගණක ක්‍රියාකාරීනියන් , ගිණුම් ලිපිකරු , ෂෝරූම් සහයක , පාරිභෝගික සේවා සහයක , අලෙවි නිළදාරින් රියදුරන් හා සහයකයින් අවශ්‍යයි සුදුසුකම් ඇති හෝ නොමැති අය පැමිණ විමසන්න ..
🍂ගාල්ල අවටින් නම් විශේෂයි .
🍂සේවා මුර ක්‍රමයට / ආරම්භක මූලික වැටුප් තිස් දහසෙන් ඉහළ ...
🍂අමතරව පංති පාඨමාලා සදහා නොයන ස්ථිර රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින ඔබට මේ සදහා අයදුම් කල හැකිය .
🍂උදෑසන 09.00 සවස 04 .00 අතර කාලය තුළ පැමිණෙන්න.
Telephone 071 9386275 , 07722 684 02