ඔබත් රැකියා විරහිත තරුණයෙක් හෝ තරුණියක් නම් ජීවිතය ජයගන්න එන්න අප හා එක්වන්න.
මෙවර සාමාන්‍ය පෙල පෙනි සිටි ඔබටත් අයදුම් කිරිමටද හැක....
අමතන්න - 0770074832 / 0774614307
හෝමාගම / කඩුවෙල / කඩවත / මහරගම සහ කොළඹ අවට පිහිටි ප්‍රධාන පෙලේ නිෂ්පාදන සමගම සදහා නිශ්පාදන / ඇසුරුම් සහ ගබඩා අංශ සදහා සේවක / සේවිකාවන් වහාම බදවා ගනු ලැබේ.
බිම / බිස්කට් / කාඩ්බෝඩ් / ජෑම් / සෝයාමීට් / නූඩ්ල්ස් / පපඩම් / ටොෆි / චොකලට් / ටි ෂර්ට් ප්‍රින්ටින් / නුල් / අත් ග්ලවුස් / වතුර බෝතල් / පොලිතින් / සබන් / ෂැම්පු යන...
අහාර / නවාතැන් සැපයේ
*වයස් සීමාව 17 - 55 දක්වා
*ගැහැණු / පිරිමි
*දිනකට 3,400/- දක්වා
*මසකට 55,000/- දක්වා
*සති සහ මාසික වැටුප් ගෙවීම්
*අතිකාල දීමනා සමග තවත් දීමනා සහිතයි
යහළුවන් / විවාහකයන් සහ කණ්ඩායම් වශයෙන් එකම ආයතනයට බදවා ගැනේ
පැමිණි දිනම රැකියාවට යොමු කරේ
වැඩි දුර තොරතුරු සදහා දැන්ම අපව සම්බන්ධ කරගන්න - 0770074832 / 0774614307