හරිත වටපිටාවක සුවපහසු ජීවන රටාවකට
කොස්ගම නගරයෙන් හොදම බිම්කොටස් අඩුම මිළට!
👉 පර්චසය රු.250,000සිට.
📝 ඔබ වෙනුවෙන්ම සකසා ගතහැකි විශේෂ ගෙවීමේ ක්‍රමද ඇතුලත්ව,
බැංකු ණය පහසුකම්ද සහිතයි.
✅ සාලාව යුධ හමුදා මූලස්ථානය ඉදිරිපිට
✅ අවිස්සාවේල්ල - කොළඹ මාර්ගයට මීටර් 750 නුදුරින්
✅ හංවැල්ල නගරයටම 5.5KM
✅ සියලු නාගරික පහසුකම් සමගින්
✅ තෙකළා විදුලිය, නළ ජලය, කාපට් මාර්ග, කොන්ක්‍රිට් කාණු පද්ධති සහිතව සම්පූර්ණයෙන් සංවර්ධනය කල ඉඩම
✅ පාසල්, උසස් අධ්‍යාපන ආයතන, සුපිරි වෙළදසැල්, බැංකු ඇතුලු අනෙකුත් සියලු පහසුකම් අතේ දුරින්.
පළමුව රු.100,000ක් ගෙවා බිම් කොටස වෙන්කරවා ගන්න.
දින 14ක් තුළ එකවර ගෙවිමේදි සුවිශේෂි වට්ටම්.
නැතිනම් මුළු වටිනාකමෙන් 40%ක් දින 7ක් ඇතුළත ගෙවා ඉතිරි මුදල පොළි රහිතව මාස 12කින් ගෙවන්න.
☎අමතන්න