දෙහිවල පිහිටි ඇඟලුම් කර්මාන්තශාලාවක් සඳහා ඇසිස්ටන් ගාමන්ට් සුපවයිසර්වරුන් අවශ්‍ය කර තිබේ.
* ගැහැණු/පිරිමි
* ස්ථීර රැකියාවකි
* රැකියා වේලාවන් උදේ 9.00 - සවස 6.00
* වයස අවුරුදු 18 - 50 අතර
* වැටුප රු.50,000 - 70,000 අතර
* වැටුපට අමතරව බෝනස්, අතිකාල දීමනා, ප්‍රවාහන දීමනා, පැමිණීමේ දීමනා, අර්ථසාධක ගෙවීම් ඇතුළු තවත් දීමනා රැසක්
* අවම ඇඟලුම් ක්ෂේත්රයේ වසර 5 ක පලපුරුද්ද අත්‍යවශ්‍ය වේ
* ගැහැණු අය සඳහා නවාතැන් පහසුකම් නොමිලේ
වැඩි විස්තර සඳහා අමතන්න 076 693 1163