බියගම වෙළඳ කලාපයේ පිහිටි ප්රසිද්ධ අත් වැසුම් නිෂ්පාදන ආයතනයක් සඳහා සේවක සේවිකාවන් බඳවා ගැනේ.
ඔබගේ හැකියාව මත 45 000 ත් 50 000 ත් අතර වැටුප්
වැඩ කරන අතරතුර ආහාර පාන සහ ප්රවාහන පහසුකම්
සම්මුඛ පරීක්ෂණ සතියේ දින වල උදැසන 8.30 ට බියගම වෙළඳ කලාපය ඉදිරිපිට ටස්මා ආයතනයේදී පැවැත්වෙන අතර පහත ලියකියවිලි සමග පැමිණෙන්න.
* ජා. හැදුනුම්පත
* උප්පැන්න සහතික පිටපත
* ග්රාම සේවා සහතිකය
* බැංකු ගිණුම් විස්තර
රැකියා ලබාදීම සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ
වැඩි විස්තර සඳහා අමතන්න
0714151023
0710149449
0712822944