ගම්පොල නුවරඑළිය ප්රධාන මාර්ගයේ සිට මීටර් 20 ක් දුරින් අටබාගේ ඔයට මායිම්ව පිහිටා ඇත.
ගම්පොල නගරයට විනාඩි 10,
නුවරඑළිය නගරයට පැය 1 යි විනාඩි 15
පදිංචියට, නිවාඩු නිකේතනයකට හෝ ව්යාපාරික කටයුත්තකට සුදුසු වේ.
සින්නක්කර ඔප්පු.