# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : බර වාහන රියදුරු - Kottawa
==========================================
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ අවුරුදු 55 අඩු
【~】✪ අවුරුදු පහකට වඩා බර වාහන පලපුරුද්දක් සහිත
【~】✪ කොළඹ අවට සේවය කිරීමට හැකි
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයඳුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0761398878 ( සුරනිමල් )
# ✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 : අපගේ ප්‍රසාද් ෆැෂන් කොට්ටාව ප්‍රධාන කාර්යාලයට පැමිණෙන්න.
සම්මුඛ පරීක්ෂණය සදහා පැමිණෙන විට ජීව දත්ත පත්‍රිකාව , ජාතික හැදුනුම්පතෙහි පිටපතක් , අධ්‍යාපන සහතිකපත් , උප්පැන්න සහතිකයෙහි පිටපතක්, ග්‍රාම සේවා සහතිකය රැගෙන පැමිණෙන්න.
වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 | සේවායෝජකයා අමතන්න " හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.