Dog walker | Trainer Job Vacancy In Battaramulla
සුනඛ පුහුණුකරු
> සුරතල් සුනඛයින් දෙදෙනෙකු දිනපතා ඇවිද්දවීම
> සුනඛයින් සදහා ආහාර පිළියෙළ කිරීම
> සුනඛයින් පුහුණු කර පෙර පළපුරුදු ඇති
> දිනකට පැය 3 ක් සේවයෙහි නිරත විය යුතුය
> පැයකට හෝ සතියකට ගාස්තුව සාකච්චා කල හැකිය
+++ අමතන්න 0773833605 ( හරී )
Dog walker/Dog Trainer
> Looking for someone to walk two friendly dogs daily in the Battaramulla area. Paid weekly for grooming, walking and
> meal prep for dogs.3 hours a day
> Dog training experience is a must
> Rate per hour/ per week negotiable
Contacts 0773833605 ( Hari )