⭕ෆාමසි සහයක සහයිකාවන් ලෙස සේවය කිරීමට ඔබට මෙන්න කදිම අවස්ථාවක්.⭕
හලාවත පෞද්ගලික ෆාමසිය සදහා සහයක සහිකාවන් කඩිනමින් බදවා ගනු ලැබේ.
- ඔබත් හලාවත නගරය අවට පදිංචි
- වයස 18-45 ත් අතර
- සාමාන්‍ය පෙළ උසස් පෙළ පෙනී සිටි හෝ සමත්
- කාර්යක්ෂම සේවය කිරීමට හැකි
- වගකීමෙන් කටයුතු කල හැකි
- පුහුණු නුපුහුණු දෙපිරිසම සදහා අයදුම් කල හැකිය.
- මෙවර උසස් පෙළ නිම කල ඔබටද අයදුම් කල හැකිය.
- උදේ 8-5 සේවය කිරීමට ඇති අතර
- ඉරිදා පෝය නිවාඩු ඇත .
- මාසික වැටුප රු 35000 ත් 40000 ත් අතර ලබා ගත හැකිය .
හදිසි සේවක පුරප්පාඩු ඇති බැවින් අමතන්න.
076 732 70 69