කුරුණෑගල පිහිටි ප්රමුඛ පෙළේ හාඩ්වේයාර් ආයතනයක් සඳහා ගබඩා පාලක / පාලිකා තනතුරු සඳහා බඳවා ගනු ලැබේ.
සුදුසුකම්,
• අ.පො.ස. (සා/පෙළ) පෙනී සිටී තිබීම.
• වයස අවුරුදු 45ට අඩු අයෙකු වීම.
• සාමාන්‍ය පරිගණක දැනුමක් තිබිම.
• පුහුණු නුපුහුණු ඕනෑම අයෙකුට සම්මුඛ පරීක්ශණය සදහා පෙනී සිටිය හැක.
රැකියාවේ කාර්යභාරය :
• බඩුතොග කළමනාකරණය කිරීම.
• භාණ්ඩ ලබාගැනීම ,තෝරා ගැනීම, පරීක්ෂා කිරීම සහ අදාළ ස්ථානවලට ඇණවුම් අනුව යැවීම.
• පිරිසිදුව,ආරක්ෂාකාරීව හා සංවිධානාත්මක වැඩ පරිසරය පවත්වාගෙන යාම.
✔️සේවා කාලය උදේ 8 - සවස 5
✔️ඉරිදා පෝය නිවාඩු
✔️මාසික ආදායම 45000 /= වැඩි
✔️අමතර දීමනා
✔️කුරුණෑගල අවටින් විශේෂයි. ✅
කඩිනමින් බදවා ගැනීම් සිදු කරන බැවින් මේ දිනවල කුරුණෑගල ප්‍රධාන ආයතනයේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ. පහත අංකය අමතා දිනයක් වෙන් කරවා ගන්න
📞0- 4636235