ඔබත් රැකියාවක් කිරීමට සිහින දකිනවාද?
ගිණුම් ලිපිකරු කාරිනියක් වීමට ඔබත් කැමති ද?
මෙන්න අවස්ථාව......
කුරුණෑගල පිහිටි ප්‍රධාන ව්‍යාපාරික ආයතනයක් සදහා ගිණුම් ලිපිකරු කාරිනියන් අවශ්‍යයි
සම්මුඛ පරීක්ෂණ මගින් තෝරා පත්කරගනු ලබයි.
ඔබත් පහත සුදුසුකම් සපුරා ඇති අයෙක් නම් සම්මුඛ පරීක්ෂණ සදහා අයදුම් කල හැකි ය.
❎වයස 18 - 45 අතර විය යුතුයි
❎සාමාන්‍ය පෙළ උසස්පෙළ පෙනීසිටි හෝ සමත් අයෙක්
විය යුතුයි.
❎පුහුණු නුපුහුණු දෙපිරිසම සදහා අවස්ථාව ඇත
❎ ඉංග්‍රීසි හා පරිගණක දැනුම අමතර සුදුසුකම් වේ
❎උසස්පෙළ වාණිජ අංශයෙන් පෙනී සිටීම අමතර සුදුසුකම් වේ
🔱 ප්‍රතිලාබ
☑️උදේ 8 - සවස 5 සේවය
☑️ඉරිදා පෝය නිවාඩු ඇත
☑️මාසික වැටුප 45000/= වඩා ලබා ගත හැකිය.
☑️අමතර දීමනා ද සහිත යි
සම්මුඛ පරීක්ෂණ ආයතනයේ පැවැත්වෙන බැවින් අප අමතා සම්බන්ධ වන්න. 0704636235