# 💼 තනතුර : ගෘහ කෝකිවරියක්
-------------------------------------------
කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි නිවසක් සදහා ගෘහ කෝකිවරියක් අවශ්‍ය වේ.
# 💠 සුදුසුකම් :
✪ වසර 5ක පමණ දෙස් / විදෙස් පළපුරුද්ද.
✪ කොළඹ අවට පදිංචි අයට විශේෂයි.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
✪ දිනපතා සේවයට වාර්තා කිරීමට හැකිවීම.
✪ සේවය කරන වේලාව පෙ.ව. 07.00 සිට ප.ව. 05.00 දක්වා.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
වැඩි විස්තර සදහා අමතන්න
#📳 දුරකථන අංකය :0777121250 / 0773069831
# 📧 ඊ-මේල් ලිපිනය : jobs@superserv.lk