දෙහිවල පිහිටි ඇඟලුම් කර්මාන්තශාලාවක් සඳහා අත්උදවුකරුවන් අවශ්‍ය කර තිබේ.
* ගැහැණු/පිරිමි
* පුහුණු/නුපුහුණු
* ස්ථීර රැකියාවකි
* රැකියා වේලාවන් උදේ 9.00 - සවස 6.00
* වයස අවුරුදු 18 - 50 අතර
* වැටුප රු.35,000 - 50,000 අතර
* වැටුපට අමතරව බෝනස්, අතිකාල දීමනා, ප්‍රවාහන දීමනා, පැමිණීමේ දීමනා, අර්ථසාධක ගෙවීම් ඇතුළු තවත් දීමනා රැසක්
* ගැහැණු අය සඳහා නවාතැන් පහසුකම් නොමිලේ
* දෙහිවල අවටින් විශේෂයි
වැඩි විස්තර සඳහා අමතන්න 076 693 1163