Services charge Tips and Basic Salary
* විදේශිකයන් පැමිණෙන හොටෙල් රිසොර්ට් එකක් සදහා පිරිමි සේවකයින් අවශ්‍යයි .
* ආහාර පාන නවාතැන් නිළ ඇඳුම් මූලික වැටුප් හා දීමනාවන් ඇතුළත් වේ.
* නැවතී සේවය කිරීමට හෝ යාමට ඒමට හැකියාව ඇති අය අමතන්න.
* ස්ථිර සේවය කළ හැකිය.
බෙන්තර බේරුවල කළුතර අළුත්ගම ගාල්ල හික්කඩුව පදිංචි කරුවන් විශේෂයි .
දුර පළාත් සේවකයන් සදහා නවාතැන් ලබාදේ .
* ( නුපුහුණු - අයදුම් කරුවන්
ඔබගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් අයදුම්පතක් Cv - 1 සමගින් පැමිණ විමසන්න..)
* ( කෙටි කාලසීමාවක් හෝ හොටෙල් එකක සේවය කළ ඇත්නම් එය සදහන් කරගත් අයදුම් පතක් සමගින් පැමිණෙන්න අදාළ තනතුර හා සේව කාලය සදහන් කිරීම ප්‍රමාණවත් ය, සේවා සහතික අවශ්‍ය නොවෙයි )
* හොටෙල් සහතිකය හොටෙල් පාසල් සහතිකය ඇති අය හොටෙල් පළපුරුද්දක් ඇති අය පමණක් මූලික පිටපත් හා ජායා පිටමතක් සමගින් පැමිණෙන්න .
* පුහුණු නුපුහුණු දෙපාර්ශවයෙන්ම අවශ්‍යයි .
* හොටෙල් පාඨමාලා හදරා අති අයට මූලික පුහුණුව සමගින් ස්ථිර සේවය කළ හැකිය
පුහුණු කාලය තුළ වැටුප් සර්විස් චාජ් හිමිවේ ,
සිංහල මුස්ලිම් දමිළ ඕනෑම අයෙකු අවශ්‍යයි .
☎ 07 1 - 3 9 1 8 5 7 7
0 7 1 - 9 3 8 6 2 7 5
වයස 17 , 45 අතර අය අවශ්‍යයි .
නුපුහුණු වයස් සීමාව අඩු අය අවශ්‍යයි .
* සුදුසුකම් ඇති අය වෙනත් අංශ සදහාත් පුරප්පාඩු පවතී කාර්යාලීය තනතුර සදහා