කඩුවෙල වැලිවිට හන්දියෙන් , ලෝ ලෙවල් පාරට මුහුණලා පිහිටි ප්‍රයිමි ලෑන්ඩ්ස් අලුත්ම ඉඩම් ව්‍යාපෘතියේ සුපිරි බිම් කොටස් කිහිපයක් විකිණීමට තිබේ .
කඩුවෙල නගරයට විනාඩි දහයක දුරක් සහ
හයිවේ පිවිසුමට විනාඩි තුනක දුරකි
කැලණි ගඟට මුහුණලා බිම් කොටස් කිහිපයක් සහ
ලෝ ලෙවල් පාරට මුහුණලා කොටස් කිහිපයක් විකිණීමට ඇති අතර මැද කොටසට අයත් නේවාසික බිම් කොටස් කිහිපයක් ද විකිණීමට ඇත .
නල ජලය විදුලිය දුරකථන කාපට් යෙදූ පුළුල් මාර්ග වැසි ජල කානු පද්ධති ආදී සියලු නාගරික පහසුකම් සහිතයි .
ඉඩමක් මිලදී ගැනීමේදී එකවර මුදල් ගෙවන්නේ නම් විශේෂ මිල අඩු කිරීම් ලබාදිය හැකි අතර .
ඔබගේ අවශ්‍යතාවය අනුව ඉඩමේ වටිනාකමෙන් 40%ක් ගෙවා ඉතිරිය සඳහා බැංකු ණය පහසුකම් ලබාදිය හැක .
එසේත් නැතිනම් වටිනාකමෙන් 40% ක් ගෙවා ඉතිරිය සඳහා ප්‍රයිම් සහන ණයක් ලබාගත හැක .
තවද , මසකට වැඩි මුදලක් ගෙවිය හැකි පාරිභෝගිකයන් සඳහා හඳුන්වා දෙන , අසමසම මාස 18ක පොලී රහිත වාරික ගෙවීමේ ක්‍රමයකට හෝ ගෙවීම් කළ හැක .
15% හෝ 20% හෝ 25% වැනි සුළු මූලික මුදලක් ගෙවීමෙන් පසු පොලී රහිත වාරික ගෙවීමට හැකියාව ඇත
ඉඩම පරීක්ෂා කිරීම් සඳහා ඔබට පහසු වෙලාවක් වෙන් කරගත හැක .
prime lands පලපුරුදු අලෙවි නිලධාරියකු සම්බන්ධ කර ගැනීමට පහත දුරකථන අංකයට ඉක්මනින් අමතන්න 0ජයන්ත