=== තනතුර පිළිබඳව ===
කොලඹ වරායේ නැව් අලුත්වැඩියා අංශයේ සේවයේ යෙදීම සදහා වයස අවුරුදු 18-45 අතර පිරිමි අයවලුන් බදවාගනු ලැබේ
නැව් අලුත්වැඩියාව සම්බන්ධ කිසිදු පලපුරුද්දක් නැති අයකුට උවද සම්බන්ධ වීමට හැක
---- වරප්රසාද ----
ආහාර නවාතැන් නොමිලේ
වැටුප් 60000ට වැඩි
8-5 සේවා ක්රමය
ආරක්ශිත නිළ ඇදුම් නොමිලේ
කැමති අයට විදේශ නැව් වලසේවයට අවස්ථාව
මෙම රැකියාවට අයදුම් කිරීමට කැමතිනම් අදම අමතන්න 0771760180