කටුනායක ගුවන්තොටුපලේ සේවා සැපයීම් (පුද්) අංශයට සේවයන් බදවා ගැනීම
සේවකයන් 18-45 අතර විය යුතුයි.
කේටරින් / පැකින් / වොෂින් බෙල්ට් / කාගෝ / ක්ලිනින් හා කම්කරු ශ්‍රේණි සදහා ඇබෑර්තු පවති.
ඒ ඒ අංශ සදහා වෙන් වෙන් වශයෙන් වැටුප් සීමාවන් තීරණය වේ. අවම වැටුප 45000/= ඉක්ම විය හැක.
සේවා මුර ක්‍රමය ක්‍රියාත්මක වේ.
සම්මුඛ පරීක්ෂණය සදහා දිනය හා වේලාව වෙන් කර ගැනීමට අපගේ සම්බන්ධීකරණ නිළධාරිනිය අමතන්න.
0777475405/0714818288