කොට්ටාවේ පිහිටි ප්රමුඛ පෙලේ ඇස් කන්නාඩි කාච නිෂ්පාදන ආයතනයකි.
එම ඇස් කන්නාඩි නිෂ්පාදනාගාරය සඳහා දක්ෂා හා කාර්යක්ෂම පුහුණු නුපුහුණු වයස අවුරුදු 20 - 35 අතර පිරිමි සහ කාන්තාවන් බඳවා ගැනේ
කාච නිෂ්පාදනාගාර සහකාර තනතුර
* සුදුසුකම් *
*අ.පො.ස (සා/පෙළ) / (උ/පෙළ) දක්වා
*පරිගණක දැනුම ඇති
කොට්ටාව නගරයට ආසන්න අය විශේෂයි
A leading eye glasses lens manufacturing company located in Kotta.
Talented and efficient untrained men and women between 20-35 years of age are recruited for the glasses manufacturing plant.
Lens Factory Assistant Post
* Qualifications *
*GCE (S/Text) to (U/Text).
* computer literate
Those close to Kottawa city are special