ගණේමුල්ල බොල්ලත 276 පාරට මුහුණලා පදිංචියට ඉතා සුදුසු perches 15ක ඉඩමක් විකිණීමට ඇත.
ජා ඇළ අධිවේගි පිවිසුමට සමීප ය.
ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.
ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගි පිවිසුමට සමීප ය.
කඳාන / ජා ඇල නගරයන් වෙත ඉතා ඉක්මනින් ලගා විය හැක.
ගලහිටියාව central college
Cambridge preschool ganemulla
හේමමාලි ජාතික පාසල
වැලිපිලෑව කනිෂ්ඨ විද්‍යාලය
ගනේමුල්ල අවට තිබෙන ජනප්‍රිය පාසල් ය. කෙටි කාලයකින් ළගා විය හැකිය.
රජයේ රෝහල්, Railway Station එක, පොලිස් ස්ථානය , බැංකු, රාජ්‍ය ආයතන සහ සියළු ගමනාගමන පසුකම් සමීප ඉඩම කි.
පිරිසිදු නිරවුල් ඔප්පු සහිතය. බැංකුණය අනුමතකරගත හැකිය.
ජලවිදුලි පහසුකම් සහිත ය.
පල්ලි , පන්සල් පූජනීය ස්ථානයන් පිහිටි ආගමික සහනශීලි වටපිටාවකින් යුතු වැදගත් පරිසරයක ඉඩම පිහිටා ඇත.
මිල ගණන් සාකච්ඡාකල හැකි ය.