Ø මේ වෙද්දි ඔයාගේ වයස කීයද.?
Ø මේ වෙද්දි අවුරුදු කීයක් රැකියාවක් කරනවද.?
Ø නැත්තන් තාමත් ගෙදරද.?
Ø මේ වෙද්දි කොච්චර මුදලක් ඉතුරු කරලා තියෙනවද.?
Ø තාමත් තාවකාලික දේවල් හොය හොය ඇවිදිනවද.?
Ø කල්පනා කරලා බලන්න.
ඉවසීම තියෙනවා නම් කාලය කැප කරන්න
කුරුණෑගල ප්‍රධාන විදේශ සේවා ආයතනයක පහත ඇබෑර්තු ඇත.
💐ලිපිකරු
💐දුරකථන ක්‍රියාකරු
💐පිලිගැනීමේ නිලධාරීන්
සුදුසුකම්:
* වයස අවුරුදු 18 ට වැඩි
* කුරුණෑගල අවට හෝ ආසන්නයේ පදිංචි
* සාමාන්‍ය පෙළ උසස්පෙළ පෙනීසිටි හෝ සමත්
* පැහැදිලි අත්අකුරු , කථන හැකියාව, සුහදශීලී බව ,
* වගකීමෙන් කටයුතු කල හැකි වීම.
* ඉංග්‍රීසි හා පරිගණක දැනුම අමතර සුදුසුකම් වේ.
✅උදේ 8 - සවස 5 සේවය කිරීමට ඇති අතර
✅ඉරිදා පෝය නිවාඩු ඇත.
✅ආදායම 35000 වැඩි + කොමිස් + දීමනා
ඔබත් ඉහත සුදුසුකම් සපුරා ඇති නම් දැන්ම අප අමතා සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත් වන්න..
අමතන්න 04636235