Under ISO9001 and ISO14001 quality standard, Vinyl Flooring is an excellent option which offers classic beauty and long-lasting performance. i-Panel Vinyl Flooring is ideal for interior damp areas since the product is made from Vinyl. It is with hardwood appearance. You can buy this water resistant, fire resistant and ECO friendly product with confidence.
Our vinyl flooring reflects natural woods, fabrics, metals and stone in stunning high definition for a naturally realistic floor that will enhance any decor.
අපගේ නිෂ්පාදන පරිසර හිතකාමීව, ශ්‍රී ලාංකීය පාරිසරික තත්ත්වයන්ට යටත්ව ISO9001-ISO 14001 යන ප්‍රමිතීන්ට අනුකුලව ඉහළම ගුණාත්මක බවින්, ඉහළම නිමාවකින් හා මෝස්තර රැසකින් යුතුව ඔබ වෙත ගෙන එන නිෂ්පාදන පෙළකි.
ඔබගේ නිවසේ, කාර්යාලයේ, ප්‍රදර්ශනාගාරයේ පොළව ආකර්ෂනීය පෙනුමකින් නිමවා ගැනීම සදහා වගකීමක් සහිත, තත්ව සහතික වලින් පිදුම් ලද i-Panel නිශ්පාදන යොදා ගත හැක. දැව නොවන එහෙත් දැකුම්කලු දැව පෙනුමින් යුතු නිමාවක් සදහා අපගේ පලපුරුදු කාර්මිකයින් ලවා ඔබගේ පොළව සාදා ගැනීම සදහා අප අමතන්න.
ඔබගේ පොළව සදහා අප ආයතනය තෝරා ගතයුත්තේ ඇයි?
⭐ පළපුරුදු, කාර්යක්ෂම සහ ආචාරශීලී කාර්මික ශිල්පීන්ගේ සේවාවක් ලබා දීම
⭐ ඔබගේ වැඩබිමට පැමිණ විධිමත් ඉදිකරීම් තක්සේරුවක් ලබා දීම
⭐ සවි කිරීම සදහා උසස්ම තත්වයේ අමුද්‍රව්‍ය යොදා ගැනීම
⭐ නිශ්පාදක ආයතනයෙන් සහ අප ආයතනයෙන් වගකීම් පතක් ලබා දීම
⭐ වගකීම් කාල සිමාවෙන් පසුවද අවශ්‍ය සේවාවන් සුහදශීලිව ලබා දීම
ඔබගේ පොළව සදහා අපගේ නිශ්පාදන තෝරා ගතයුත්තේ ඇයි?
✔ ISO 14001 හා 9001 යන තත්ව සහතික ලැබී තිබීම
✔ දිගුකල් පැවැත්ම
✔ සෞඛ්‍යට හිතකර වීම
✔ පරිසර හිතකාමී වීම
✔ ගිනි පැතිරීමෙන් තොර වීම
✔ රස්නය අවම වීම
✔ සැහැල්ලු බව
✔ කෘමීන්ගෙන් හානි නොවීම
✔ තීන්ත ආලේප කීරීම අවශ්‍ය නොවීම
✔ ජලයෙන් හානි නොවීම
✔ තෝරා ගැනීමට ලී පෙනුමෙන් යුත් නිශ්පාදන පෙලක් තිබීම
Products
* i Panel (අයි පැනල් සිවිලිම් පැනල්)
* S-lon PE+ ( PVC Ceiling පැනල් සහ Suspended 2by2 පැනල්)
* El-Toro Cement Fiber Sheet (අඩු වියදම් සිවිලම් කැට)
* Gypsum Sheet (ජිප්සම් සිවලිම් තහඩු)
* Gi C/L channel සහ PVC Corners/ Molding
* Anton And I Roof roofing sheet
* PVC Marble Wall Tile
* El-Toro Super Flex Ceiling and Wall Board
* IVO PVC & Wooden Skirting
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!