🔴 විධායක ශ්‍රේණියේ, ස්ථිර රැකියාවක් 🔴
🟥 වසය අවු. 18 - 50 අතර, අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්, කාන්තා / පිරිමි දෙපාර්ශවයටම අයදුම් කල හැක.
( ගම්පහ, මිනුවන්ගොඩ, දිවුලපිටිය, කටාන, බඩල්ගම, මීගමුව, මීරිගම යන ප්‍රදේශ වලින් විශේෂයි )
🟥 අලෙවි ක්ශේත්‍රයේ පළපුරුද්ද විශේෂ සුදුසුකමක් ලෙස සලකනු ලැබේ...
🔴 ඔබට හිමි වරප්‍රසාද 🔴
✅ ස්ථිර මූලික වැටුපක්.
✅ යතුරු පැදියක් හෝ මෝටර් රථයක්.
✅ ඉන්ධන දීමනාවක්.
✅ සුවිශේෂි දීමනා රැසක්.
✅ සෞඛ්‍ය රක්ෂණක් ( පවුලේ සැමට )
✅ වාර්ෂික සහ අර්ධ වාර්ෂික ප්‍රසාද දීමනා.
✅ ඇතුලු තවත් තවත් බොහෝ දෑ...
Ceylinco General Insurance Ltd. ( Ceylinco Vip )
රථ වාහන රක්ෂණ ආයතනයේ " මරදගහමුල ශාඛාව "
වැඩි විස්තර සදහා අමතන්න -
Mr. Ravindu Deegoda ( Branch Manager )
0770766976
0767804464 ( Whatsapp )
Cic7m@ceyins.lk ( Email )