කඩුවෙල නගරයේ පිහිටා ඇති
ප්රධාන පෙලේ ජංගම දුරකථන විකිණීම සහ අළුත්වැඩියා සේවා පවත්වාගෙන යන අප ආයතනය සඳහා ජංගම දුරකථන කාර්මික ශිල්පී තනතුර සඳහා,
එම ක්ෂේත්රයේ පළපුරුද්දක් සහිත වයස අවුරුදු 18 ට වැඩි අයගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
** ක්ෂේත්රයේ පළපුරුද්ද විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ.
***පළපුරුද්ද මත ආකර්ෂණීය වැටුප්
නේත්රා celular,
kaduwela,
විමසීම්: 0770431432
0778855444