මෝටර් බයිසිකල් කාර්මිකයින් අවශ්‍යයි.
කඳාන පිහිටි අප මෝටර් බයිසිකල් සේවා ස්ථානය සඳහා
පළපුරුදු කාර්මිකයින් අවශ්‍යයි.
වැටුප රු. 100000/- සිට
සිත් ගන්නා සුළු දීමනා
වැඩි විස්තර සඳහා අමතන්න