අතුරුගිරිය කොට්ටාව මාර්ගයේ පරන හන්දියට නුදුරුව පර්චස් 21 ක ඉඩමේ නවීන ගෘහ නිර්මාණයන් සහිතව ඉදිකල තට්ටු 2 නිවස.
- පදිංචියට සුදුසු නිස්කලංක පරිසරය.
- ඉඩකඩ සහිත කාමර 6
- රොසෙල් නානකාමර කට්ටලවලින් නිමකල නානකාමර 3
- වර්ග අඩි 4200 කට ආසන්නයි.
- අතුරුගිරිය නගරයට කිලෝමීටර් 1 ආසන්නයි.
- විනාඩි 10 ක් ඇතුලත කොට්ටාව සහ අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුමට.
- cargils, keels ඇතුලු සුපිරි වෙලෙදසල් වලට පහසුවෙන්ම ලගාවීමේ හැකියාව
- නිරවුල් ඔප්පු, පහසුවෙන් බැංකු නය ලබා ගැනීමේ හැකියාව
- වහල සම්පුර්ණයෙන්ම පිහිබියා ලීයෙන් නිමවු පරාල සහ යටලී
- ලුනු මිදෙල්ල සිවිලිම දැකුම් කලු නිමාවත් සමග
- ගඩොල් බිත්ති
- කුබුක්ලීයෙන් මනාව නිමකල පඩිපෙල
- රොසෙල් ටයිල් වලින් සම්පුර්ණයෙන් බිම නිම කර ඇත.
- නැදුන් ලීයෙන් නිමකල පෑන්ට්‍රි කබර්ඩ්
- කාර් පාර්ක් එක සහ ගබඩා කාමරය.
- දැකුම් කලු නිමාව.
- අංග සම්පුර්ණ මුලුතැන්ගෙය නැදුන් ලීයෙන් නිමවා ඇති පෑන්ට්‍රි කබඩ්
රු. මිලියන 53.
වැඩි විස්තර සදහා Whatsapp වලින් සම්බන්ධ වන්න.