දංකොටුවේ පිහිටි කොහුබත් නිෂ්පාදන කර්මාන්තශාලාව සදහා නිෂ්පාදන අදීක්ෂක සඳහා ඇබෑර්තු ඇත.
- රු. 50,000/- සිට ඉහල වැටුපක්.
- නවාතැන් හා ආහාර
- අවශ්‍යතා මත රාතී වැඩමුර වල යෙදීමේ හැකියාව.
- වයස අවු 25 - 40 අතර පිරිමි පුද්ගලයන්ට අයදුම් කල හැක.
- අමතන්න 0777765888