තනතුර කටුබැද්ද ඊගල් සිනමා ශාලා පාරිභෝගික සේවා සහායක
කටුබැද්ද පිහිටි, ඊගල් සිනමා ශාලාවේ සේවය කිරීම සඳහා අනගි අවස්ථාවක්!
සුදුසුකම් :
•වයස 18 - 35 අතර පිරිමි හා කාන්තා අයදුම්කරුවන්
•අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා
ප්රතිලාභ :
•ඔබට ආකර්ශනීය වැටුපක් ලබා ගත හැකිය
•දක්ෂතාවය අනුව මාස 6කින් පසු සේවයේ ස්ථීර වීමේ හැකියාව
අවශ්‍ය ලිපිගොනු :
• කහපාට පසුබිමැති පාස්පෝර්ට් ප්‍රමාණයේ චායා රුප 02ක් • අධ්‍යාපන සහතික
•ජාතික හැදුනුම්පත
•ග්‍රාම නිලධාරී සහතිකය
•උප්පැන්න සහතිකය
•චරිත සහතික 2 ක්
•බැංකු පොතේ චායා පිටපත් 2
ඉල්ලුම් කළ යුතු ආකාරය :
බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ සදහා කරුණාකර අයදුම්පතක් එවන්න – danushka.u@cargillsceylon.com
සැ යු : COVID 19 සදහා ලබාදෙන එන්නත ලබාගත් කාඩ්පත රැගෙන එම අනිවාර්ය වේ.
වැඩි විස්තර දැනගැනීම සඳහා,
උදය - 077 816 6470
ජගත් - 076 242 7759