පේස්ට්‍රි බේකරි චෙෆ් :
ප්‍රධාන වගකීම් ,
විවිධ උසස් තත්වයේ නව බේකරි නිශ්පාධන , ක්‍රොසන්ට්, පේස්ට්‍රි නිශ්පාදන සැදීම .
නිර්මාණශීලි අලුත් පේස්ට්‍රි හා බේකරි නිෂ්පාදන සහ මෙනු සංවර්ධනයට සහය දැක්වීම .
සනීපාරක්ෂාව සහ කාර්යක්ෂමතාවයේ ඉහළ ප්රමිතීන් පවත්වා ගනිමින් පේස්ට්‍රි ,බේකරි නිෂ්පාදන ක්‍රියාවලිය කළමනාකරණය
නිෂ්පාදනයේ ගුණාත්මක භාවය තහවුරු කිරීම සඳහා අමුද්‍රව්‍ය තෝරාගැනීම සහ ඉන්වෙන්ටරි කළමනාකරණයෙහි නිරත වීම .
අප සොයන දේ:
වයස අවුරුදු 23 - 55 අතර.
විශිෂ්ට සන්නිවේදනය සහ කණ්ඩායම් වැඩ කිරීමේ හැකියාව
පේස්ට්‍රි සෑදීමේ හා බේකරි නිශ්පාදනයේ අවම වශයෙන් වසර [3] වෘත්තීය පළපුරුද්ද.
නව රසයන් සහ වෙනස්කම් වර්ධනය කිරීමේ නිර්මාණශීලීත්වය. හැකියාව
මිල තීරණය කිරීමේ හැකියාව .