මල් අලෙවිසැලක මාකොළ සහ කිරිබත්ගොඩ ශාඛා සදහා ඇබෑර්තු ඇත.
වයස 18-35 අතර
සහ මාකොළ හෝ කිරිබත්ගොඩ ප්රදේශ අවටින් නම් කරුණාකර වැඩි විස්තර සදහා කතා කරන්න 0712282337
මූලික වැටුප - Rs 25,000