ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෙලේ බැංකු හා මුල්‍ය සමාගම්වල ණය අය කිරීමේ රාජකාරිවල නිරත වීම සදහා දිස්ත්‍රික්ක මට්ටමින් නිලධාරීන් අවශ්‍ය කර තිබේ.
• මුලික වැටුප් සමග කොමිස් මුදල්
• යතුරුපැදි දීමනා + ඉන්ධන මුදල් දීමනා හා දුරකථන දීමනා
• සේවක අර්ථසාධක දායකත්ව හා රක්ෂණාවරණ
සුදුසුකම්:
මනා සන්නිවේදන හැකියාව
යතුරුපැදියක් සහිත වීම.
ආරක්ෂක අංශවලින් ඉවත් වූ අය සදහා සුවිශේෂී වේ.
තෝරා ගන්නා අයදුම්කරුවන් ඔවුන්ගේ අදාල ප්‍රදේශය තුලම රාජකාරි සදහා අනුයුක්ත කරනු ලැබේ.
ඔබගේ අයදුම්පත 077-5126812 අංකයට WhatsApp කර සම්මුඛ පරීක්ෂණය සදහා දිනයක් වෙන් කරවා ගන්නා.
විමසීම් : 011-4386188 / 011-2644454
වෙල්ට්රෝ ක්‍රෙඩිට් පුද්ගලික සමාගම
මොරටුව