🍂 ආරම්භ කරන ගාල්ල ප්‍රදාන පෙළේ ව්‍යාපාරික සේවා ස්ථානයට , කාර්යාලයට
සියලුම අංශ සදහ
කාන්තා පිරිමි සේවකයින්, සේවිකාවන් දෙපාර්ශවයෙන්ම අවශ්‍යයි .
🍂 අපොස උසස් පෙළ පෙනීසිටි අය අවශ්‍යයි.
🍂 පරිගණක දැනුම සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම තිබිය යුතුය .
🍂අද්යපන සුදුසුකම් ඇති පුහුණු නුපුහුණු ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ඇබෑර්තු පවතියි .
🍂වයස් සීමාව 18 /45 අතර කාන්තා නිළදාරීනියන් ආයතනය තුළ සේවය කිරීමට පමණි ,ස්ථිර වැටුප් හිමිවේ.
🍂 ලිපිකාරිණියක් , කැෂියර් , පරිගණක ක්‍රියාකාරීන් , ගිණුම් ලිපිකරු , අලෙවි නිළදාරින් හා සහයකයින් අවශ්‍යයි .
සුදුසුකම් ඇති හෝ නොමැති
සුදුසුකම් ඇති රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින අය පැමිණ විමසන්න ..
🍂ගාල්ල අවටින් විය යුතුය .
🍂අමතරව පංති පාඨමාලා සදහා නොයන ස්ථිර රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින ඔබට මේ සදහා අයදුම් කල හැකිය .
🍂උදෑසන 09.00 දහවල් 02.00 අතර කාලය තුළ පැමිණෙන්න.
Telephone 071 9386275 , 07722 684 02.