කුරුණෑගල Civil Engineer
ඔබත් සිවිල් ඉංජිනේරු වරයෙක් ලෙස සේවය කිරීමට සිහින දකිනවාද?
*Civil engineer
*Project manager
*Side supervisor
*Draftmen
යන අංශ සදහා කඩිනමින් බදවා ගනු ලැබේ .
☑️ඔබත් කුරුණෑගල නගරය අවට පදිංචි ,
☑️වයස 18-50 ත් අතර ,
☑️සාමාන්‍ය පෙළ උසස් පෙළ පෙනී සිටි හෝ සමත් ,
☑️ඉංග්‍රීසි පරිගණක දැනුම ඇති
☑️සිවිල් ඉංජිනේරු පිලිබදව ඩිප්ලෝමා කල නොකල ,
☑️පුහුණු නුපුහුණු දෙපිරිසටම අයදුම් කල හැකිය ,
☑️උදේ 8-5 සේව්‍ය කිරිමට ඇති අතර ,
☑️ඉරිදා පෝය නිවාඩු ඇත.
මාසික වැටුප රු 45000 ක් පමණ මුලිකව ගත හැකිය
අමතර දීමනා කොමිෂන් හිමි වේ .
කාන්තා පිරිමි දෙපිරිසටම අයදුම් කල හැකිය .
සීමිත පිරිසක් පමණක් බදවා ගැනීම් කරන අතර මේදිනවල කුරුණෑගල ප්‍රදාන ආයතනයේදී සම්මුක පරීක්ෂණ සිදුකරනු ලැබේ .
සම්මුඛ පරීක්ෂණ සදහා අමතන්න 070-4636235