Merchandiser – FMCG (Supermarkets)
සුපිරි වෙළඳසැල් වල පාරිභෝගික හැසිරීම් අවබෝධ කර ගැනීම, භාණ්ඩ නිරීක්ෂණය, ඉන්වෙන්ටරි මට්ටම් කළමනාකරණය කිරීම, නිෂ්පාදන ප්‍රදර්ශනය කර පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීම සහ ප්‍රවර්ධන ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම මෙහි මූලික වගකීම් වේ.
රට තුළ වසර 75කට වැඩි පොහොසත් උරුමයක් ඇති සමාගමකට ඉහළ වෘත්තීය වර්ධන අවස්ථා, පුහුණුවීම්, ඉපැයීම් ලබා ගන්න අදම අයදුම් කරන්න.
අවම සුදුසුකම් -
- O/L - A/L සමත්
- වලංගු යතුරු පැදි බලපත්‍රයක් සතු වීම
- ක්ෂේත්රයේ වසරක පළපුරුද්ක් තිබීම අමතර සුදුසුකමක් වේ
- හොද සන්නිවේදන සහා අන්තර් පුද්ගල කුසලතා
වරප්ප්‍රසාද
- ආකර්ශනීය වැටුපක්
- ආහාර දීමනා
- රක්ෂණාවරණ
- රැකියා පුහුණුව
- වැඩිදුර අධ්‍යාපනය
අදම අයදුම් කරන්න !