තලවතුගොඩ නගරයට ආසන්න පොල් වත්ත පාරේ පිහිටි prime land අගනා ඉඩම් ව්‍යාපෘතියෙන් සුපිරි ඉඩමක් විකිණීමට තිබේ .
සියලු නාගරික පහසුකම් වලට අතේ දුරින් ඇති ඉඩමකි .
තලවතුගොඩ මහරගම පන්නිපිටිය නගර වලට මැදිව ඉඩම පිහිටා ඇත .
174 ප්‍රධාන බස් පාරට මීටර් පන්සීයයි.
මහරගම හෝකන්දර 994 බසය ඉඩම අසලින් ගමන් කරයි
ජයවර්ධනපුර රෝහලට ඉතා ආසන්නයි .
නල ජලය විදුලිය දුරකථන කාපට් යෙදූ පුළුල් මාර්ග වැසි ජල කානු පද්ධති ආදී සියලු නාගරික පහසුකම් වලින් සමන්විතයි.
ඉඩමක් මිලදී ගැනීමේදී එකවර මුදල් ගෙවන්නේ නම් විශේෂ මිල අඩු කිරීම් ලබාදිය හැකි අතර .
ඔබගේ අවශ්‍යතාවය අනුව ඉඩමේ වටිනාකමෙන් 40%ක් ගෙවා ඉතිරිය සඳහා බැංකු ණය පහසුකම් ලබාදිය හැක .
එසේත් නැතිනම් වටිනාකමෙන් 40% ක් ගෙවා ඉතිරිය සඳහා ප්‍රයිම් සහන ණයක් ලබාගත හැක .
තවද , මසකට වැඩි මුදලක් ගෙවිය හැකි පාරිභෝගිකයන් සඳහා හඳුන්වා දෙන , අසමසම මාස 18ක පොලී රහිත වාරික ගෙවීමේ ක්‍රමයකට හෝ ගෙවීම් කළ හැක .
ඉඩම පරීක්ෂා කිරීම් සඳහා ඔබට පහසු වෙලාවක් වෙන් කරගත හැක .
prime lands පලපුරුදු අලෙවි නිලධාරියකු සම්බන්ධ කර ගැනීමට පහත දුරකථන අංකයට ඉක්මනින් අමතන්නජයන්ත