ඔබත් පුද්ගලික ආයතනයක අලෙවි කලමනාකරුවෙකු වීමට සිහින දකිනවාද?
එසේනම් ඔබටයි මේ අවස්ථාව......
⭕අ.පො.ස. සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සමත්
⭕වයස අවුරුදු 18 - 35 අතර
⭕වගකීමෙන් කටයුතු කළ හැකි තරුණ තරුණියක් නම්...
ප්රතිලාභ
⭕පුහුණු කාලය තුල 35,000 කට නොඅඩු වැටුප් සහ පුහුණු කාලයෙන් පසු 150,000 කට වැඩි වැටුපක් ලබා ගත හැක.
⭕දුර බැහැර අය සදහා නවාතැන් පහසුකම් නොමිලේ
ඔබත් අප හා එක්වීමට කැමති නම් ඔබගේ අයදුම්පත දැන්ම අපට WhatsApp කරන්න....
0784141201
වැඩි විස්තර සදහා අමතන්න
⭕0721243100
⭕0784141201